LankaTools
LankaTools

වැදගත් දැනුම්දීම

LankaTools මඟින් ලැබෙන්නේ උපකාරක ගණනය කිරීම් සහ තොරතුරුයි. ඒවා නිල තීරණ හෝ වෘත්තීය උපදෙස් නෙමෙයි.

මුදල් සහ පොලී අනුපාත

ණය, ලීසිං, ස්ථාවර තැන්පතු සහ වැටුප් ගණනය කිරීම් බොහෝ විට ආදර්ශ ප්‍රතිඵලයි. බැංකුව අනුව පොලී, ගාස්තු, බදු සහ කොන්දේසි වෙනස් විය හැකියි.

මුදල් සම්බන්ධ තීරණයකට පෙර අදාළ ආයතනයෙන් නවතම විස්තර තහවුරු කරගන්න.

මිනුම් සහ ඉදිකිරීම්

ඉඩම් ප්‍රමාණය, ටයිල්, කොන්ක්‍රීට් සහ ද්‍රව්‍ය ප්‍රමාණය ඔබ දුන් මිනුම් සහ තත්ත්වයන් මත රඳා පවතිනවා. වැදගත් වැඩකට පෙර සුදුසු වෘත්තිකයෙකුගෙන් පරීක්ෂා කරගන්න.

වෙනත් මෙවලම්

තැපැල් කේත, වේලාවන්, දිශාවන් සහ දින දර්ශන දත්ත වෙනස් වීමට හෝ අසම්පූර්ණ වීමට පුළුවන්. අධ්‍යාපන සහ භාෂා මෙවලම්ද හැම අවස්ථාවකටම ගැළපෙන්නේ නැහැ.

නිල සේවාවක් නෙමෙයි

LankaTools රජයේ ආයතනයක්, බැංකුවක් හෝ විශ්වවිද්‍යාලයක නිල සේවාවක් නෙමෙයි.

වැරැද්දක් හමු වුණොත් අදාළ පිටුවේ link එක සමඟ [email protected] වෙත දැනුම් දෙන්න.